DuckDuckGo Search උත්සාහ කරන්න.
එය වේගවත්, පෞද්ගලික සහ නොමිලේ!

තවත් ආරක්ෂාවක් අවශ්‍යද?

අපගේ ඩෙස්ක්ටොප් සහ ජංගම බ්‍රවුසර් සෙවුමෙන් ඔබ්බට ඔබව ආරක්ෂා කළ හැකි ආකාරය දැන ගන්න.

ඔබේ පුද්ගලික තොරතුරු ක්‍රියාශීලීව ආරක්ෂා කරන බ්‍රවුසරය.

DuckDuckGo ඩෙස්ක්ටොප් බ්‍රවුසරය ලබා ගත හැක්කේ Windows සහ Mac මෙහෙයුම් පද්ධති මත පමණි

DuckDuckGo කෙසේ සංසන්දනය කරන ආකාරය බලන්න.

පෙරනිමියෙන් පුද්ගලිකව සොයන්න

ජනප්‍රිය AI චැට්බෝට් සමඟ පෞද්ගලිකව කතාබස් කරන්න (විකල්ප)

Facebook, Google සහ අනෙකුත් ඒවා වෙතින් තෙවන පාර්ශ්ව ට්‍රැකර් අවහිර කරයි

ඉලක්කගත දැන්වීම් අවහිර කරයි

කුකී උත්පතන අවහිර කරයි

වෙළඳ දැන්වීම් නොමැතිව YouTube වීඩියෝ නරඹන්න

මුරපද ආරක්ෂිතව කළමනාකරණය කරයි

ඊමේල් ට්‍රැකර් අවහිර කරයි

එක් බොත්තමකින් බ්‍රවුසින් දත්ත මකා දමයි

ඒවා විකුණන වෙබ් අඩවිවලින් පුද්ගලික විස්තර ඉවත් කරයි

ඔබගේ අනන්‍යතාවය යථාස්ථාපනය කිරීමට උපකාරී වේ

VPN සමඟ ඔබගේ සම්බන්ධතාවය ආරක්ෂා කරයි

අන්තර්ගත

සීමිත

ගෙවූ

කිසිවක් නැත

පෙරනිමි සැකසුම් සමඟ බ්‍රව්සර සැසඳීම් සිදු කරන ලදී. 2025 උඳුවප්වන විට තොරතුරු නිවැරදි වේ

ආරක්ෂාව. පෞද්ගලිකත්වය. සිතේ සාමය.
දත්ත රැස් කිරීම සඳහා නොව, දත්ත ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද බ්‍රවුසරය ලබා ගන්න.

DuckDuckGo බ්‍රව්සරය ලබා ගත හැකි වේ

ඔබේ පුද්ගලික තොරතුරු නැවත පාලනයට ගන්න.

ජනප්‍රිය වෙබ් අඩවි 85%ක සැඟවුණු ට්‍රැකර් සැඟව සිටී. අපි ඒවා පෙරනිමියෙන් ක්‍රියාකාරීව අවහිර කරමු, එමඟින් හැකර්වරුන්, වංචාකරුවන් සහ දත්ත වලට කෑදර සමාගම්වලින් ඔබ මඟ හැරීමට උපකාරී වෙමු.

අඩු බාධා සඳහා බොහෝ දැන්වීම් සහ කුකී උත්පතන අවහිර කරන්න.

අපගේ බ්‍රවුසරයෙන් වීඩියෝ මත ඇතුළුව, බොහෝ වෙළඳ දැන්වීම් ඒවා දිස් වීමටත් පෙර ම අවහිර කරන බැවින්, ඔබට ඔබේ ප්‍රියතම අන්තර්ගතයන් කරදරයකින් තොරව නැරඹිය හැකි ය. අපි කුකී උත්පතන වහාම සොයාගෙන, හැකි තරම් ස්වයංක්‍රීයව ඔබව ඒවායෙන් ඉවත් කරන බැවින්, ඔබට ඒවා දැකීමට පවා නොලැබේ.

දත්ත රැස් කිරීම නොව, දත්ත ආරක්ෂාව.

ඔබේ දත්ත ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය ලෙස අපි විශ්වාස කරන්නේ එය කිසිසේත් රැස් නොකිරීමයි. අපි කිසි විටෙකත් ඔබේ සෙවුම් නිරීක්ෂණය නොකරන අතර, අපගේ ගවේෂණ ආරක්ෂණය වෙනත් සමාගම් ඔබේ දත්ත රැස් කිරීම නැවැත්වීමට උපකාරී වේ.

ඒ වෙනුවෙන් අපේ වචනය විතරක් සැලකිල්ලට ගන්න එපා.

ලොව පුරා මිලියන දස දහස් ගණනකගේ විශ්වාසය දිනා ඇත!

  • 100%ක්නොමිලේ
  • බිලියන 3ක්මාසික සෙවුම් සංඛ්‍යාවක්
  • මිලියන 9ක්මාසික බාගැනීම් සංඛ්‍යාවක්
Dax Magnifying Glass

තවත් ප්‍රශ්න තිබේ ද?

DuckDuckGo තුළ, අප විශ්වාස කරන්නේ ඔබේ පුද්ගලික තොරතුරු හැකර්වරුන්, වංචාකරුවන් සහ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන සමාගම්වලින් ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය එකී පුද්ගලික තොරතුරු කිසිසේත් රැස් නොකිරීම වන බවයි. එම නිසා මිලියන ගණනක් මිනිසුන් Chrome සහ අනෙකුත් බ්‍රව්සර්වලට වඩා DuckDuckGo තෝරා ගන්නේ අන්තර්ජාලය හරහා සෙවීම සහ බ්‍රවුස් කිරීම සඳහාය. අපගේ තිළැලි සෙවුම් යන්ත්‍රය Google වැනි ය, නමුත් එය කිසි විටෙකත් ඔබගේ සෙවීම් නිරීක්ෂණය නොකරයි, තවද අපගේ බ්‍රව්සරය ඔබගේ දත්ත රැස් කරන දැන්වීම්, ට්‍රැකර් සහ කුකී අවහිර කරයි. එය Duck.ai ද ඇතුළුව පුද්ගලික, ප්‍රයෝජනවත් සහ විකල්ප AI ද පිරිනමමින් ඔබට ChatGPT, Claude සහ අනෙකුත් AI සමඟ පුද්ගලිකව කතාබස් කිරීමට ඉඩ සලසයි, සියල්ල එකම ස්ථානයක. එමෙන් ම, අපේ බ්රවුසරය නොමිලේ සපයන්නකි. අපි පෞද්ගලිකත්වයට ගරු කරන සෙවුම් දැන්වීම් මගින් මුදල් උපයන්නෙමු, ඔබේ දත්ත සූරාකෑමෙන් නොවේ. දත්ත රැස් කිරීම සඳහා නොව, දත්ත ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද බ්‍රවුසරය සමඟ ඔබේ පුද්ගලික තොරතුරු නැවත පාලනයට ගන්න. වැඩිදුර දැනගන්න